ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරතුමා අම්පාර ගාමිණී මහා විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිලි සමාලෝචනය කිරීමට පැමිණේ.

දිනය
2025 අගෝස්තු 1
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

අම්පාර ගාමිණි මහා විද්‍යාලයේ නැගෙනහිර පළාත් මෙම වසරේ අරමුදල් මගින් රුපියල් මිලියන 26ක වියදමින් ඉදිවෙමින් අවසන් අදියරේ පවතින තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල නිරික්ෂණ කිරීමේ චාරිකාවක් ඊයේ දින (31) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් සිදු කරන ලදි.

මේ නිරික්ෂණ චාරිකාව අවසානයේදී ආණ්ඩුකාරතුමා හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, විදුහල්පති, පාසලේ ගුරුභවතුන් අතර කෙටි පිලිසදරක නිරත වෙමින් පාසලේ වර්තමාන තත්ත්වය පිළිබද අදහස් හුවමාරු කර ගත්හ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/469-hon-governor-visits-ampara-gamini-maha-vidyalaya-to-review-c වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා