පුවත්
අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ පන්ති කාමර වැඩිදියුණු කිරීම් ගරු ආණ්ඩුකාරතුමාගේ සමාලෝචනයට
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 අගෝස්තු 1
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලයේ නැගෙනහිර පළාත් අරමුදල් මගින් සම්පූර්ණ අලුත්වැඩියා කෙරෙමින් අවසන් අදියරේ පවතින තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල හා එම විද්‍යාලයේ ම නැගෙනහිර පළාත් අරමුදල් මගින් රුපියල් මිලියන 7ක වියදමින් ඉදිවෙමින් අවසන් අදියරේ පවතින දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල නිරික්ෂණ කිරීමේ චාරිකාවක් ඊයේ දින (31) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් සිදු කරන ලදි.

මේ නිරික්ෂණ චාරිකාව අවසානයේදී ආණ්ඩුකාරතුමා හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා, විදුහල්පති, පාසලේ ගුරුභවතුන් අතර කෙටි පිලිසදරක නිරත වෙමින් පාසලේ වර්තමාන තත්ත්වය පිළිබද අදහස් හුවමාරු කර ගත්හ.