ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

දිනය
2025 අගෝස්තු 1
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය හා අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ සභාපති වසන්ත පියතිස්ස මහතා , අම්පාර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා අම්පාර දිස්ත්‍රීක් ලේකම්තුමාගේ සභභාගිත්වයේ ඊයේ දින(31) අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී අම්පාර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වීය.

දිස්ත්‍රීක් සම්බන්ධීකරණ රැස්වීමේ මුල් භාගයේදී අම්පාර ගල්ඔය කර්මාන්ත ශාලාවට උක් වගා කර සපයන උක් ගොවීන්ගේ ඉඩම් ගැටළුව ඇතුළු, ගැටළු කිහිපයක් පිළිබද එම උක් ගොවි සංවිධාන නියෝජිතයන්, හිගුරාන, ගල්ඔය කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය හා අදාල ආයතන සමග කර්මාන්ත අමාත්‍යවරයා සාකාච්ඡා කොට එකගතාවයන්ට පැමිණි අතර පසුව දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු රැස්වීම ඉදිරියට ගෙන යන ලදී. මෙහිදි දිස්ත්‍රීක්කයේ ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබද දිර්ඝව සාකච්ඡා කළ අතර, පවතින ගැටළු පිළිබද සාකච්ඡා කරමින්, නිරාකරණය සදහා සාකච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/466-the-ampara-district-coordination-committee-meeting වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා