පුවත්
නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා සහ ශ්‍රී ලංකා හමුදාපතිතුමා ආරක්ෂාව සහ මහජන සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූලි 20
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපති ලුතිනත් ජෙනරාල් ලසන්ත රුද්‍රිගේ මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සුහද හමුවක් අද දින (20) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපති ලුතිනත් ජෙනරාල් ලසන්ත රුද්‍රිගේ මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර සුහද හමුවක් අද දින (20) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදි ත්‍රීකුණාමලය හා නැගෙනහිර පළාත තුළ ආරක්ෂක කටයුතු සදහා යුධ හමුදාවේ මැදිහත් වීම හා සිවිල් ජනතාව සමග සහයෝගීව කටයුතු කිරීම පිළිබද සකච්ඡා විය.
මේ සදහා නැගෙනහිර යුද හමුදා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර මහතා හා 22 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී ජෙනරාල් ලලිත් පෙරේරා මහතා මේ සදහා එක්විය.