ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් මාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ ආංශික සමාලෝචනය.

දිනය
2025 ජූලි 9
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ආංශික රැස්වීම අද දින ( 09 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ආංශික රැස්වීම අද දින ( 09 ) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

මෙහිදි අමාත්‍යාංශයේ හා අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වන පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, පළාත් මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරිය, පළාත් ගොඩනැගිලි දොර්තමේන්තුව හා පළාත් නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි ප්‍රගති සමාලෝචනයන් පිළිබචද දිර්ඝව සාච්ච්ඡා කෙරිණ.

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී. ඒ. සී. එන්. තලංගම මහතා හා නැගෙනහිර පලාත් මාර්ග සංවර්ධන, වාරිමාර්ග,මෝටර්ථ හා ප්‍රවාහන, ගොඩනැගිලි හා ඉදිකිරීම්, නිවාස, ග්‍රාමීය විදුලියකරණය සහ ජල සැපයුම් අමාත්‍යාංශ ලේකම් පී.දයානන්දන් මහතා ඇතුළු නිළදාරීන් පිරිසක් මේ අවස්ථාවට සභභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/458-sectoral-review-on-road-and-infrastructure-development-led-b වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා