ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා විසින් මහජන දුක්ගැනවිලි සෘජුවම විභාග කරන ලදී.

දිනය
2025 ජූලි 8
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත ලැබු ජනතා ගැටළු සදහා විසදුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් මහජන දිනය අද දින (08) මඩකලපුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත ලැබු ජනතා ගැටළු සදහා විසදුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් මහජන දිනය අද දින (08) මඩකලපුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. මේ සදහා මඩකලපුව දිස්ත්‍රීක් ලේකම් ජේ.ජේ.මුරලිදරන් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ජේ.එස්.අරුල්රාජ් මහතා නැගෙනහිර පළාත් අමාත්‍යාංශ ලේකම් වරු, හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු වගකිවයුතු ආයතන ප්‍රධානීන් මේ සදහා සහභාගී විය. මෙහිදි මහජනතාව හට වගකිවයුතු නිළධාරීන් හට තම ගැටළු ඉදිරිපත් කිරීමට ලබා දුන් අතර , ආණ්ඩුකාරතුමා හට ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුනි.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/455-public-grievances-heard-directly-by-governor-at-batticaloa-d වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා