පුවත්
ගරු ආණ්ඩුකාරතුමා නැගෙනහිර පළාත් සංවර්ධන ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සම්බන්ධ කර ගනී
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූලි 1
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා නැගෙනහිර පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද දින (01) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තලංගම මහතා ද සහභාගි විය.

මෙහිදි පළාත් සභාව මගින් ක්‍රීයාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය හා අමාත්‍යංශ හා ආයතන මට්ටමේ පවතින ගැටළු පිළිබදව දිර්ඝව සාකාච්ඡා විය.