ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ත්‍රීකුණාමය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව

දිනය
2025 ජූනි 27
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ත්‍රීකුණාමය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව අද දින ( 27) ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා, විදේශ සේවා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන , ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී කුගදාසන් මහතා හා දිස්ත්‍රීක් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා සමිති හා සංගම් නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.

මෙහිදි දිස්ත්‍රීක්කයේ ධීවර ජනතාව මුහුණ දී තිබෙන ගැටළු පිලිබදව හා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබදව දිර්ඝව සාකාච්ඡා කළ අතර, යම් ගැටළු සදහා මෙම සාකාච්චාව තුළදීම නිරාකරණය කර දෙන ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/453-trincomalee-district-coordination-committee-meeting වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා