ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරතුමා නවසීලන්ත මහ කොමසාරිස්තුමා හමුවිය.

දිනය
2025 ජූනි 26
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (26) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදි පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් අද දින (26) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදි පැවැත්විණ. මෙහිදි සංචාරක, ධීවර, බලශක්ති යන ක්ෂේත්‍රයන් පිළිබද කොමසාරිස්වරයා හා ආණ්ඩුකාරතුමා අතර දිර්ඝව සාකාච්ඡා කරන ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/452-hon-governor-met-with-the-new-zealand-high-commissioner වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා