පුවත්
ගැටළු විසඳීම සඳහා නැගෙනහිර පළාත් නිලධාරීන් අම්පාරේ මහජන දිනයක් සඳහා රැස්වේ.
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූනි 20
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත ලැබු ජනතා ගැටළු සදහා විසදුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් මහජන දිනය ඊයේ දින (19) අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වෙත ලැබු ජනතා ගැටළු සදහා විසදුම් ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් මහජන දිනය ඊයේ දින (19) අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ජේ.එස්.අරුල්රාජ් මහතා, අම්පාර සහකාර දිස්ත්‍රීක් ලේකම්තුමා ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරු, ප්‍රාදේශීය සභා ලේකම් වරු ඇතුළු වගකිවයුතු ආයතන ප්‍රධානීන් මේ සදහා සහභාගී විය. මෙහිදි මහජනතාව හට වගකිවයුතු නිළධාරීන් හට තම ගැටළු ඉදිරිපත් කිරීමට ලබා දුන් අතර , ආණ්ඩුකාරතුමා හා සහකාර දිස්ත්‍රීක් ලේකම් තුමා හට ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුනි.