පුවත්
ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ඇසළ මහා පෙරහැරට සුදානම්
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූනි 17
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ත්‍රීකුණාමලය ශ්‍රී සම්බෝධි ඇසළ මහා පෙරහැර 03 වන වරටත් පැවැත්වීම සම්බන්ධව සංවිධනය කිරිමේ සාකච්ඡාවක් අද දින(17) ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

මේ සදහා ශ්‍රී සම්බෝධි ඇසළ මහා පෙරහැර සංවිධානය කිරීමේ සංවිධායක කමිටුව ඇතුළු ප්‍රදේශයේ පවතින රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ත්‍රීවිධ හමුදාව, පොලිසීය හා සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් නිළධාරීන් මේ සදහා සහභාගි විය. 2025 අගෝස්තු මස 19 වන වන දා විථි සංචාරය කිරීමට නියමිත මෙම ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීම සදහා කටයුතු සම්බන්ධිකරණ කටයුතු සාකාච්ඡා විය.