ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැදවච්චි විද්‍යාලයේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර

දිනය
2025 ජූනි 15
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය , දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක සේවා, සමාජ සුභසාධන සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ලද වෛද්‍ය කදවුර ඊයේ දින (14) ත්‍රීකුණාමලය මැදවච්චිය විද්‍යාලයේ දී පැවැත්විණ. මෙහි ආරම්භක අවස්ථාව සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහභාගි විය.

නැගෙනහිර පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් H.E.M.W.G. දිසානායක මහතා ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, සේවක මහත්ම මහත්මීන්, ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/447-medical-camp-organized-by-eastern-provincial-health-ministry වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා