ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි

දිනය
2025 ජූනි 14
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

රුපියල් බිලියන 2.3 ඉන්දීය ආධාර මත නැගෙනහිර පළාත තුළ සිදු කිරීමට නියමිත යෝජිත ව්‍යාපෘති 33 සමාලෝචනය කිරීම පිළිබද විශේෂ සාකාච්චාවක් පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ.

රුපියල් බිලියන 2.3 ඉන්දීය ආධාර මත නැගෙනහිර පළාත තුළ සිදු කිරීමට නියමිත යෝජිත ව්‍යාපෘති 33 සමාලෝචනය කිරීම පිළිබද විශේෂ සාකාච්චාවක් පසුගිය දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්‍යාලයේදී පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු සම්බන්ධිත ආයතන ප්‍රධානීන් මේ සදහා සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/445-eastern-province-development-projects-reviewed-at-governor-s වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා