ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

දිනය
2025 ජූනි 12
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ඊයේ දින (11) මඩකළපුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඊයේ දින (11) මඩකළපුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මඩකලපුව දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

1994න් පසුව මඩකලපුව දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවේ සභාපති ලෙස කැබිනට් අමාත්‍යවරයෙකු පත්වූ ප්‍රථම අවස්ථාව වේ. මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් මේ වසරේ අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘති 2077 ක් වෙනුවෙන් රුපියල් මිලියන 8100 ක මුදලක් වෙන්කර ඇති අතර,

සංචාරක කර්මාන්තය දියුණු කිරීම

කෘෂිකර්මාන්තය දියුණු කිරීම

ධීවර කර්මාන්තය දියුණු කිරීම

මහාමාර්ග හා වෙනත් යටිතල පහසුකම් දියුණු කිරීමට

අදාළ ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් මේ සඳහා ඇතුළත් වේ.

මඩකලපුව දිස්ත්‍රික්කය තුල පැන නැගී ඇති වන අළි ගැටළුව හා වෙනත් පාරිසරික ගැටළු පිලිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊළග කමිටු රැස්වීම සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාට ආරධනා කිරීමටත්,

නීතිවීරෝධී මත්දව්‍ය පිළිබද ගැටළු සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට ආරධනා කිරීමටත් මෙහිදී තීරණය විය.

මෙම අවස්ථාව සඳහා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන්, මඩකළපුව දිස්ත්‍රික් ලේකම්තුමි ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගී විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/443-batticaloa-district-coordination-committee-meeting වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා