ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාතේ පොසොන් පොහොය උත්සවය සඳහා සූදානම් වෙමින් පවතී.

දිනය
2025 ජූනි 4
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන පොසොන් කලාපය පිළිබද සුදානම් කිරීමේ සාකච්ඡාවක් අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදි පැවැත්වු අතර ඒ සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ත්‍රීකුණාමල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ සදහා ආදාළ රාජ්‍ය ආයතන නියෝනය වන පරිදි නිළධාරින්ද මේ සදහා සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/442-preparations-underway-for-poson-poya-festival-in-eastern-pro වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා