ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරතුමා සහ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ප්‍රධානි අතර හමුවක්.

දිනය
2025 ජූනි 4
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ප්‍රධානි Severine Chappaz මහත්මිය අතර හමුවක් අද දින (04) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ප්‍රධානි Severine Chappaz මහත්මිය අතර හමුවක් අද දින (04) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදි රතුකුරුස සංවිධානයේ නැගෙනහිර පළාත තුළ සිදු කරන කාර්යයභාරය පිළිබද දැනුවත් කළ අතර ආණ්ඩුකාරතුමා විසින් ඒ පිළිබද පැසසුමට ලක්විය.

පළාත තුළ සිදුකෙරෙන ව්‍යාපෘති , ධාරිතා සංවර්ධන ව්‍යාපෘති පිලිබදව සාකච්ඡා කළ අතර ඉදිරියටත් රතු කුරුස සංවිධානයේ මැදිහත් වී පිළිබද සාකච්ඡා කරන ලදී.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/441-a-meeting-between-the-hon-governor-and-president-of-the-icrc වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා