ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ස්ථිර ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය

දිනය
2025 ජූනි 4
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාතේ ගුරු සහයක ලෙස සේවය කළ 23 දෙනෙකු හට ගුරු භවතුන් ලෙස ස්ථීර පත්වීම් ලබා දීම අද දින (04) ප්‍රදානය කිරීම ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නැගෙනහිර පළාතේ ගුරු සහයක ලෙස සේවය කළ 23 දෙනෙකු හට ගුරු භවතුන් ලෙස ස්ථීර පත්වීම් ලබා දීම අද දින (04) ප්‍රදානය කිරීම ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තලංගම මහතා, ආණ්ඩුකාර ලේකම් ජේ.එස්.අරුල්රාජ් මහතා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කුගනාදන් මහතා හා පළාත් රාජ්‍ය කොමිෂන් සභාවේ ලේකම්තුමා ඇතුළු පිරිසක් මේ සදහා සහභාගි විය.

2014 වර්ෂයේ දී ගුරුසහයක ලෙස පත් වූ පිරිසෙන් අවුරුදු 9ක් තුළදි උපාධිය සම්පූර්ණ කළ පිරිස ගුරු සේවයට බදවා ගැනීම මෙහිදි සිදුවිය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/440-the-ceremony-to-confer-permanent-teaching-appointments වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා