පුවත්
ජාතික පරිසර සතියට සමගාමී
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 ජූනි 4
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ජාතික පරිසර සතියට සමගාමී ව Clean Sri Lanka වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ත්‍රීකුණාමලය නගරය හා වෙරළ තීරයන් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද දින (04) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ජාතික පරිසර සතියට සමගාමී ව Clean Sri Lanka වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ත්‍රීකුණාමලය නගරය හා වෙරළ තීරයන් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද දින (04) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් අමාත්‍යාංශ ලේකම් වරු, නැගෙනහිර පළාත් සභාවේ ආයතන ප්‍රධානීන් හා සේවකයන් හා නිළධාරීන් මේ සදහා සහභාගි විය.