පුවත්
ත්‍රිකුණාමලය උසස් තාක්ෂණ ආයතනයේ 25 වන සංවත්සරය
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 මැයි 28
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
ත්‍රීකුණාමලය උසස් තාක්ෂණ ආයතනය ආරම්භ කොට වසර 25ක් සපිරීම නිමිත්තෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරීම් උත්සවයක් අද දින ( 28) ත්‍රිකුණාමලය උසස් තාක්ෂණ ආයතනයේදි පැවැත්විණ.