ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ත්‍රිකුණාමල වෙසක් මහා තොරණ 2025

දිනය
2025 මැයි 13
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

ත්‍රීකුණාමලය එළවලු වෙළදසැලේ වෛශ්‍යා කෝත්‍ය සමිතිය විසින් 43 වන වරට ඉදිරිපත් කරන, ත්‍රීකුණාමලය වෙසක් මහා තොරණ මෙවරත් නිර්මාණය කෙරුණ අතර ආනන්ද තෙරුන්ගේ චරිතාපදානය මේ සදහා පාදක කොටගෙන ඇත.

ත්‍රීකුණාමලය එළවලු වෙළදසැලේ වෛශ්‍යා කෝත්‍ය සමිතිය විසින් 43 වන වරට ඉදිරිපත් කරන, ත්‍රීකුණාමලය වෙසක් මහා තොරණ මෙවරත් නිර්මාණය කෙරුණ අතර ආනන්ද තෙරුන්ගේ චරිතාපදානය මේ සදහා පාදක කොටගෙන ඇත. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මංත්‍රී රොෂාන් අක්මීමන ඇතුළු පිරිසක් සමාරම්භක උත්සවයට එක්විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/433-trincomalee-vesak-maha-pandal-2025 වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා