ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාතේ වෙසක් වැඩසටහන සඳහා සාර්ථක සම්බන්ධීකරණය

දිනය
2025 අප්‍රේල් 29
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

වෙසක් පොහොය කේන්ද්‍ර කරගෙන ත්‍රීකුණාමලයේ පැවැත්වෙන තොරණ ප්‍රදර්ශණය හා වෙසක් කලාපය සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හා පළාත් සභාවේ පූර්ණ මැදිහත් වීම යටතේ , ආරාක්ෂක අංශ හා පළාත් සභාව යටතේ පවත්නා ආයනත අතර සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා

වෙසක් පොහොය කේන්ද්‍ර කරගෙන ත්‍රීකුණාමලයේ පැවැත්වෙන තොරණ ප්‍රදර්ශණය හා වෙසක් කලාපය සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හා පළාත් සභාවේ පූර්ණ මැදිහත් වීම යටතේ , ආරාක්ෂක අංශ හා පළාත් සභාව යටතේ පවත්නා ආයනත අතර සම්බන්ධීකරණය කරමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සාකච්ඡාවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (29) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදි මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා රාජ්‍ය අංශයේ පුර්ණ සහයෝගය ලබා දීමට සියළු අංශ එකග විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/432-successful-coordination-for-vesak-program-in-eastern-provinc වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා