ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

නැගෙනහිර පළාත් සභාව සංස්කෘතික විවිධත්වය ප්‍රදර්ශනය කරමින් අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

දිනය
2025 අප්‍රේල් 23
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පලාත් සභාව විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ දින (22) ත්‍රීකුණාමලය ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට නගර සභා ක්‍රිඩාංගනයේදී දිනය පුරා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සදහා නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන සේවක සේවිකාවන්ද සහභාගි විය.

පළාත් අමාත්‍යාංශ මට්ටමින් හා දෙපාර්තමේන්තු මට්ටමින් ද සේවක සේවිකාවන් සහභාගී වූ අතර පළාත් අමාත්‍යාංශ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද එක්විය. සිංහල ජන හා විනෝද ක්‍රීඩා වලින් උත්සවය අලංකාර වූ අතර පස්වරුවේ සියලු ජාතීන් නියෝජනය වන සේ සංස්කෘතික ප්‍රසංගයක්ද පැවැත්විණ.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/429-eastern-provincial-council-hosts-festive-new-year-celebratio වෙතින් 2026 නොවැම්බර් 27 දින මුද්‍රණය කළා