පුවත්
ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්විණි
- නිකුත් කළේ
- ආණ්ඩුකාර කාර්යාලය
- දිනය
- 2025 අප්‍රේල් 8
මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා අතර සාකච්ඡාවක් පසුගිය දින (04) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්විණ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා හා එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකාවේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා අතර සාකච්ඡාවක් පසුගිය දින (04) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පැවැත්විණ. මෙහිදි නැගෙනහිර පළාත තුළ පැවති ගැටළු විසදීම් ක්‍රියාවලිය සම්බන්ධව Marc-André Franche මහතා ඉතාමත් සතුටුදායක තත්ත්වයක පවතින බව පැවසු අතර, පවතින ගැටළු පිළිබද දිර්ඝව සාකච්ඡා කරන ලදි. මෙහිදි ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය ගෙන යන පාලනය පිළිබද පැහැදීමකින් සිටින බවට වැඩිදුරටත් ප්‍රකාශ කර ලදී.
මේ සදහා නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්තුමා , නැගෙනහිර පළාතේ දිස්ත්‍රීක් තුනෙහි දිස්ත්‍රීක් ලේකම්වරුන්ද මීට සහභාගි විය.