ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ප්‍රසම්පාදන දැනුවත් කිරීමේ වැඩමුළුව ගරු ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

දිනය
2025 අප්‍රේල් 4
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා විසින් පළාත් සෞඛ්‍යය දෙපාර්තමේන්තුවෙ හා ප්‍රාදේශීය සෞඛ්‍යය නිළාධාරී කාර්යාල වල ප්‍රධානීන් හා නිළධාරීන් සදහා ප්‍රසම්පාදනය පිළිබද දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ දින (03) පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.

මේ සදහා ආණ්ඩුකාර ලේකම් ජේ.එස්.අරුල්රාජ් මහතා, නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් H.E.M.W.G. දිසානායක මහතා හා පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂ කාර්යාලයේ හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානීන් හා නිළධාරීන් මේ සදහා සහභාගි විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/424-hon-governor-leads-procurement-awareness-workshop වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා