ප්‍රධාන අන්තර්ගතයට යන්න
கிழக்கு மாகாண சபை නැගෙනහිර පළාත් සභාව Eastern Provincial Council
මෙනුව

මෙනුව

මගේ කාරණා

පුවත්

ගරු ආණ්ඩුකාරවරයා ලෝක බැංකු නියෝජිතයන් සමඟ සංවර්ධන ව්‍යාපෘති සාකච්ඡා කළේය.

දිනය
2025 මාර්තු 28
යන්ත්‍ර පරිවර්තනය

මෙම පෙළ පළාත් පරිවර්තන සේවාව වන ROSETTA මගින් ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කර ඇති අතර එහි වැරදි තිබිය හැක.

මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න

මෙම පරිවර්තනය හොඳද? නිවැරදි කිරීමක් යෝජනා කරන්න

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා හා ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් අතර හමුවක් අද දින (28) ත්‍රීකුණාමලය ආණ්ඩුකාරවර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදි නැගෙනහිර පළාත තුළ ආර්ථික සංවර්ධනය සදහා ලෝක බැංකුව විසින් සිදු කිරීමට යෝජීත ව්‍යාපෘති ක්ෂේත්‍රයන් පිළිබදව දිර්ඝ ව සාකච්ඡා කරන ලදී.

මෙහිදි සංචාරක, කෘෂිකර්මය, ධීවර හා තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍රයන්හි සංවර්ධනය හා අගය කිරීම යන අංශ කෙරෙහි වැඩි වශයෙන් සාකාච්ඡා විය.

ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.

ඔබ සෙවූ දේ ඔබට හමු වූවාද?

ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන්න. මෙම පෝරමයට අපට පිළිතුරු දිය නොහැක. ප්‍රශ්නයක් ඇසීමට හෝ පැමිණිල්ලක් කිරීමට "අප අමතන්න" භාවිත කරන්න.

https://epc.lk/si/news/423-hon-governor-discusses-development-projects-with-world-bank වෙතින් 2026 නොවැම්බර් 26 දින මුද්‍රණය කළා